අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මානව සම්බන්ධතා පවත්වා ගෙන යන්නත් පැවතෙන්නත් සවාදය අවශ්‍යම වෙනවා.

වර්මානයේ සංනිවේදනය දියුණුයි. මානවයා කාර්ය බහුලයි.

මොබයිලය , පරිගණකය , දත්ත , සන්නිවේදන අන්තර් ජාල නොමැති නම් මානවයා හුදකලා වෙලා වගෙයි.

පවුලෝ කොයියෝ මෙහෙම කියනවා.

"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.

ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.

ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,

නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.

අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."

මීදුම

No posts with label මග දිගට කතා .. Show all posts
No posts with label මග දිගට කතා .. Show all posts